ව/ම/ගිරි/වන්නිකුඩාවැව සිරිසඟබෝ මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

2025 ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රකාශ්‍යටපත් කිරීම 2025 මාර්තු මස 3 වන දින

banercopy.jpeg
banercopy.jpeg

1945 ඔක්තෝබර් 09 වැනි දින ආරම්භ කල වන්නිකුඩාවැව අණ්ඩුවේ පාඨශාලාව ශිෂ්‍යයින් පස් දෙනෙකුගෙන් ආරම්භ කල විද්‍යාලයකි.මෙහි ආරම්භක විදුහල්පති වරයා වුයේ එල්.ඩබ්.කුමාර සිංහ මහතායි.ප්‍රාදේශවාසීන් විසින් සකස් කරන ලද කුඩා ගොඩනැගිල්ල මෙම පාසලේ  ප්‍රථම නිවස්නය විය.කුරුණෑගල අධ්‍යාපන ප්‍රාද්ශයට අයත්ව තිබු වන්නිකුඩාවැව රජයේ පාඨශාලාවට 1947.08.31 දින නව විදුහල්පතිවරයෙකු පත්කර එවන ලදී.ඩී.පී.විතාන නම් වු එම විදුහල්පතිවරයා යටතේ මෙම පාසල දිනෙන් දින දියුණුවට පත්ව ඇත.මේ වන විට පාසලේ ශිෂ්‍ය  සංඛ්‍යාව 123 ක් විය.එතැන් සිට මේ දක්වා විදුහල්පතිවරුන් 26 ක පමණ මඟ පෙන්වීම යට‌තේ විද්‍යාලය ප්‍රදේශයේ දීප්තිමත් විද්‍යාලයක් බ වට පත්ව ඇත

ආරම්භ කළ වර්ෂය

1945 ඔක්තෝබර් 09 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

05

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

05

මුල් ගුරුතුමාගේ නම

එල්.ඩබ්.කුමාර සිංහ මහතායි

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

සිරිසඟබෝ විද්‍යාලය

පාසල රජයට පවරාගත් දිනය

1955 ඔක්තෝම්බර් 15

පාසල පැවැත්වූ ස්ථානය

මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1945 ඔක්තෝබර් 09