ව/ම/ගිරි/වන්නිකුඩාවැව සිරිසඟබෝ මහා විද්‍යාලය

school2.jpeg
271236053_4674194169331876_6511095386782228018_n.jpeg
462393561_843083171345097_4546976946676426570_n.jpeg
457322554_8123368711081054_5668008369366037028_n.jpeg
school1.jpeg
345902958_629674805356935_7353312984448898161_n.jpeg
410665506_6924418087642795_5810106962702348271_n.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ ,කුරුණෑගල දිස්ත්‍රික්කයේ ,ගල්ගමුව,වන්නිකුඩාවැව ප්‍රදේශයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

ප්‍රසස්ථ අධ්‍යාපනය තුලීන් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

හරසුන්දේ බැහැර කොට , හරවත් දේ ලංකොට, අභියෝග ජයගත හැකි, නොබියව සමාජයට මුහුණ දිය හැකිල දයා කරුණා මෙතින් පිරිපුන් සමාජ හිතකාමී පරපුරක් මව් බිමට දායාද කිරීම මෙම විදුහලේ අපේක්ෂිත මෙහෙවරයි,

2025 ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රකාශ්‍යටපත් කිරීම 2025 මාර්තු මස 3 වන දින

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ව/ම/ගිරි/වන්නිකුඩාවැව සිරිසඟබෝ මහා විද්‍යාලය