ව/ම/ගිරි/වන්නිකුඩාවැව සිරිසඟබෝ මහා විද්‍යාලය

2025 ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රකාශ්‍යටපත් කිරීම 2025 මාර්තු මස 3 වන දින

banercopy.jpeg
banercopy.jpeg

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රසස්ථ අධ්‍යාපනය තුලීන් විශිෂ්ට දරුවෙක්

හරසුන්දේ බැහැර කොට , හරවත් දේ ලංකොට, අභියෝග ජයගත හැකි, නොබියව සමාජයට මුහුණ දිය හැකිල දයා කරුණා මෙතින් පිරිපුන් සමාජ හිතකාමී පරපුරක් මව් බිමට දායාද කිරීම මෙම විදුහලේ අපේක්ෂිත මෙහෙවරයි,