ව/ම/ගිරි/වන්නිකුඩාවැව සිරිසඟබෝ මහා විද්‍යාලය

2025 ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රකාශ්‍යටපත් කිරීම 2025 මාර්තු මස 3 වන දින

banercopy.jpeg
banercopy.jpeg
පාසල ආරම්භ වූ දිනය 1945 ඔක්තෝබර් 09
පාසල රජයට පවරා ගත් දිනය 1945 ඔක්තෝබර් 09
පාසල් වර්ගය 1C
පාසල් අංකය 17786
සංගණන අංකය 17786
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අකක්ර 02 
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය මහව
කොට්ඨාසය ගිරිබාව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ගිරිබාව
ග්‍රාම සේවක වසම වන්නිකුඩාවැව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 35
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 25
2025 පෙබරවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන 835
2025 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 41
පාසලේ වර්ණය මෙරොන්