ජයග්‍රහණ
සමස්ථ ලංකා සිංහල භාෂා තරඟ
පාසලට තවත් ජයග්‍රහණයක්
තරඟ සඳහා සහභාගි වූ,
ටී.යූ.ආර්. අෂිනි ප්රබෝධ්යා
ඊ.එම්. කවීෂා නෙත්මිණී
ඊ.එම්. විහඟ හේෂාන්
යන සිසුන් තිදෙනා විසින් එක්ව භූගෝල විද්‍යාව විෂයට සමගාමීව කළ ඉදිරිපත්කිරීම වෙනුවෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත.





