ව/ම/ගිරි/වන්නිකුඩාවැව සිරිසඟබෝ මහා විද්‍යාලය

2025 ශිෂ්‍ය නායක මණ්ඩලය ප්‍රකාශ්‍යටපත් කිරීම 2025 මාර්තු මස 3 වන දින

banercopy.jpeg
banercopy.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

W.T.M.J.I Thennakoon

ව/ම/ගිරි/වන්නිකුඩාවැව සිරිසඟබෝ මහා විද්‍යලය වයඹ පළාතේ මහව අධ්‍යාපන කළාපයේ ,ගිරිබාව කොට්ඨාසයේ පිහිටි අති දුෂ්කර පාසලකි.එහෙත් එදා මෙදා තුර මෙයින් විවිධ දක්ෂතා මත බිහිවූ දරුවන් පාසලට විශාල කීර්තියක් අත් අත්පත් කර දී ඇති අතර රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ඉහළ තනතුරු හොබවන පිරිසක් සිටිති.

අප පාසල තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුවත් වූ දා සිට මේ දක්වා විශාල දියුණුවක් අත්පත් කරගෙන ඇත.එයින් තවත් ඉදිරි පියවරක් ලෙස සකස් වන මෙම වෙබ් අඩවිය ලෝකයත් සමඟ අදහස් හුවමාරුව සඳහා මහඟු අත්වැලක් ලෙස මම සිතමි.එසේම මෙමගින් පාසලේ ඉදිරි දියුණුව සඳහා අප හා එක්වන මෙන් සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිමි මෙම කර්තව්‍ය සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියලු දෙනා හෘදයාංගම ස්තුතිය පිරි පිරි නමන අතර දරුවන්ට ලෝකය දැකීමට තරණය කිරීමට මෙය මහඟු අත්වැලක් වේවායි මගේ ප්‍රාර්ථනයයි.

W.T.M.J.I Thennakoon
නියෝජ්‍ය විදුහල්පති
ව/ම/ගිරි/වන්නිකුඩාවැව සිරිසඟබෝ මහා විද්‍යලය.