විදුහල්පති පණිවිඩය
H.M.Rohitha Hearath
ව/ම/ගිරි/වන්නිකුඩාවැව සිරිසඟබෝ මහා විද්‍යලය වයඹ පළාතේ මහව අධ්‍යාපන කළාපයේ ,ගිරිබාව කොට්ඨාසයේ පිහිටි අති දුෂ්කර පාසලකි.නමුත් වන්නිඅහස තුළ අධ්‍යාපන කටයුතුවලින් මෙන්ම ක්‍රීඩාවෙන්ද දක්ෂයින් අතිදක්ෂයනි බිහිකරන ප්‍රදේශයේ කිර්තිමත් පාසලකි.
සංගප්පාලය ,කොහොඹන්කුලම,වන්නිකුඩාවැව,නොච්චිය,බතලවැවල,හොරොව්වැව ආදී ග්‍රාමිය ප්‍රදේශවල ජීවත් වන දෙමාපියන්ගේ දරුවන්ගෙන් පෝෂණය වන මෙම පාසල 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන වර්ථමානය වන විට ජාතික පාසලක් බවට පත්ව ඇත.
දිනේන් දින දියුණු වන නව ලෝකයට ප්‍රවේශ වන්නට තෝතැන්නක් ලෙස මෙම වෙබ් අඩවිය පිටුවහලක් වේ.
ව/ම/ගිරි/වන්නිකුඩාවැව සිරිසඟබෝ මහා විද්‍යාලය(ජාතිකපාසල)
H.M.Rohitha Hearath
විදුහල්පති
ව/ම/ගිරි/වන්නිකුඩාවැව සිරිසඟබෝ මහ විද්‍යාලය.





