මහව
2025 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක මණ්ඩාගය තෝරා ගැනීම්.කටයුතු මේ වන විට අවසන් බැවින් 2025.03.03 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදුහල්පති තුමා ප්‍රකාශ කරන ලදි.
පාසලට තවත් ජයග්රහණයක්තරඟ සඳහා සහභාගි වූ, ටී.යූ.ආර්. අෂිනි ප්රබෝධ්යා ඊ.එම්. කවීෂා නෙත්මිණී ඊ.එම්. විහඟ හේෂාන්යන සිසුන් තිදෙනා විසින් එක්ව භූගෝල විද්යාව විෂයට සමගාමීව කළ ඉදිරිපත්කිරීම වෙනුවෙන් ප්රථම ස්ථානය හිමිකරගෙන ඇත.