මහව
2025 වර්ෂය සඳහා ශිෂ්‍ය නායක මණ්ඩාගය තෝරා ගැනීම්.කටයුතු මේ වන විට අවසන් බැවින් 2025.03.03 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදුහල්පති තුමා ප්‍රකාශ කරන ලදි.
2025 ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කිරීම 2025.03.03
පාසලේ නව Smart board ප්‍රාථමික නව ගොඩනැගිලේ දරුවන් වෙනුවෙන් ස්ථාපිත කරන ලදි.
2025 වර්ෂයේ පළමු සංවර්ධන සමිති රැසිවීම 2025.02.20 දින ප.ව 1.30 ට පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ